සිකුරාදා FUN එක.. :-)

ඔන්න අද මම කියන්න යන්නේනම් flash game එකක් ගැනයි. අද සිකුරාදා හින්දා ඊළග දවස් 2කේම සෙල්ලම් කරන්න ගේම් එකක්. :-)
සෙල්ලම් කරන්නේ ඇගිල්ලෙන් . ඒ කියන්නේ ඇඟිල්ලෙන් ගහලා සතුරන්ව මරන්න ඕනේ.
කලින්ම ගේම් එකට enter වුනාම පොඩි හැදින්වීමක් තියෙන්නේ මේක skip කරලා වැඩේට බහින්න පුලුවන්.
පහත පෙන්වලා තියෙන්නේ මේ ගේම් එකේ පිංතූර වගයක්...



 
 
 

1 comment: