ඔබගේ වෙබ් සයිට් එකටත් PHP web Proxyයක්

ඔයගොල්ලෝ අහලා ඇති ninjacloack web site ගැන. බ්ලොක් කරලා තියෙන වෙබ් සයිට් වලට හෝ නිර්නාමිකව තවත් වෙබ් සයිට් එකකට යන්න පුලුවන් වෙබ් සයිට් එකක්.

අද මම කියන්න යන්නේ මේ වගේ web proxy යක් ඔබගේ වෙබ් සයිට් එකටත් එකතු කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.


කරන්න තියෙන්නේ පහත තියෙන zip ෆයිල් එක බාගෙන ඔබගේ වෙබ් සයිට් එකේ control panel එකට යන්න . ඊට පස්සේ එතන "phpproxy" යන නමින් හෝ වෙනත් නමකින් ෆෝල්ඩරයක් හදන්න. පසුව මෙම අලුතෙන් හදාගත්ත ෆෝල්ඩරයට බාගත්ත zip file එක අප්ලෝඩ් කරන්න. දැන් වැඩේ ඉවරයි.

දැන් http://your site name/phpproxy න් ඔබගේ web proxy ලොග් වී බ්ලොක් කරලා තියෙන සයිට් වලට යන්න ඔබගේම php proxyයකින්..... :-)






4 comments:

  1. වැඩේ නං හොඳයි.. නමුත් මතක තියාගන්න hosting providersලා මේ වගේ proxy script හොස්ට් කරන්න දෙන්නේ නැති බව. මොකද proxyයක් කියන්නේ server resources කන සෙල්ලමක්. මාට්ටු උනොත් කෙලින්ම hosting account එක suspend කරනවා. ඒ බව ඒ අයගේ terms of service වල පැහැදිලිව තියෙනවා.

    ReplyDelete
  2. ස්තූතියි terms of service ගැන මතක් කලාට... ගොඩක් වේලාවට අමතක වෙන්නේත් ඕවමනේ....

    ReplyDelete
  3. ආයිත් අහලා... :D
    මම ඔය උපදෙස දුන්නේ අත්දැකීමෙන් :D

    ReplyDelete