ඔන්ලයින් Windows XP/Vista ප්‍රශ්ණ විසදාගන්න - අලුත් ටූල් එකක්


ඔන්න Windows XP / Vista පාවිච්චි කරන අයට හොද ආරංචියක්. Microsoft සමාගම විසින් "Automated Troubleshooting Services" නමින් අලුත් සේවාවක් හදුන්වා දිලා තිබෙනවා. මෙහි විශේෂත්වය තමයි ඔන්ලයින් ටූල් එකක් වීම.

මෙමගින්
  • broken desktop shortcuts
  • unused icons
  • disk volume errors
  • incorrect system time display
              වගේ ප්‍රශ්ණ හදුනාගෙන ඒවා විසදලාත් දෙනවා කියලා තමා කියන්නේ.

වැදගත් : ඔබ පාවිච්චි කරන්නේ ඔරිජිනල් වින්ඩෝස් කොපියක්ද යනවග එසේ නොවේනම්
                ප්‍රශ්ණ  ඇතිවේවිද????


2 comments:

  1. * broken desktop shortcuts - දෙක වසර ප්‍රශ්නයක්
    * unused icons - එක වසර ප්‍රශ්නයක්
    * disk volume errors - උසස් පෙළ ප්‍රශ්නයක්
    * incorrect system time display - ~

    Microsoft Troubleshooting is bullsh** කියලා මම කලිනුත් ලියල තියෙනවා.

    ඔය සයිට් එකේ මොකුත් පේන්න නෑනේ... මම ලිනක්ස් පාවිච්චි කරන නිසාද දන්නෙ නෑ. Common system maintenance tasks කියල හෙඩිමක් තියෙනවා... ඊට යටින් මොකුත් නෑ.

    ReplyDelete
  2. මේක පාවිච්චි කරන්න පුලුවන් Vista SP2 සහ XP SP3 තියෙන අයට පමණයි.
    ලිනක්ස් පාවිච්චි කරන අයට ඔය සයිට් එක කිසිම වැඩක් නැහැ.

    1 , 2 වසර ප්‍රශ්ණ විසදාගන්නත් ඕනෑතරම් මෘදුකාංග තියෙනවා(e.g. Tuneup Utilities, WinOptimizer)

    ReplyDelete