පහත තියෙන්නේ ගෙදර ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් නැත්නම් යාවත්කාල කරගන්න පුලුවන් ෆයිල් ගන්න පාරයි
Download definitions (for 32-bit Windows)
Download definitions (for 64-bit Windows)
Download definitions (for 32-bit Windows)
Download definitions (for 64-bit Windows)
* Operating System: Windows XP (Service Pack 2 or Service Pack 3); Windows Vista; Windows 7 (RC or RTM)
* වින්ඩෝස් XP සදහා :
# CPU with clock speed of 500 MHz or higher
# Memory: 1 GB RAM or higher
* For Windows Vista and Windows 7, a Personal Computer with a:
# CPU with clock speed of 1.0 GHz or higher
# Memory: 1 GB RAM or higher
# VGA (Display): 800 x 600 or higher
# Storage: 140 MB of available hard-disk space
# An Internet connection is required for installation and to download the latest virus and spyware definitions for Microsoft Security Essentials.
* වෙබ් බ්‍රවුසරය:
# Windows Internet Explorer 6.0 or later
# Mozilla Firefox 2.0 or later
මෙන්න අලුත් කම්පියුටරයක් ගන්න පුලුවන් පාර...http://g.ho.st/
මෙම පුංචි මෘදුකාංගය රන් කරලා බලන්න එතකොට පාස්වර්ඩ් Remember me දැමීම කොපමණ දුරට සුදුසුද කියා ඔබට තෙරේවී. මොකද දන්නවද මම එහෙම කියන්නේ ඔබ පරිගණකයෙන් ඉවත්ව යනවිට Lock නොකර ගියොත් කාට හරි මෙම වැඩසටහන රන් කරලා ඔබගේ පාස්වර්ඩ් බලාගන්න පුලුවන්. මෙම වැඩසටහ රන් කරලා ඇති අවස්ථාවක ඔබ ටයිප් කරන පාස්වර්ඩ් එක පේනවා. එම නිසා ‘Google Talk’ exit කර නැවත රන් කරන්න.
හැබැයි ඔයගොල්ලන්ගේ වයිරස් ගාඩ් එක Kaspersky නම් මෙය වයිරස් එකක් කියා මකා දමන්න පුලුවන් ඒ නිසා Kasperskyද exit කර දමන්න.
මේක වයිරස් කියන්නත් අමාරුයි. එහෙම කියන්නේ මෙයා password හොරකම් කරන හින්දයි. මේ තියෙන්නේ ;Jotti's malware’ scan කලාම ලැබුනු ප්රථිපලේ.
මෙහි ඇතුලත් වැඩසටහන් අතර
1) Character Map = charmap.exe
2) Disk Cleanup = cleanmgr.exe
3) Clipboard Viewer = clipbrd.exe (view contents of Windows clipboard)
4) Dr Watson = drwtsn32.exe (Troubleshooting tool)
5) DirectX diagnosis = dxdiag.exe (Diagnose & test DirectX, video & sound cards)
6) Private character editor = eudcedit.exe (creation or modification of characters)
7) IExpress Wizard = iexpress.exe (Create self-extracting / self-installing package)
8) Microsoft Synchronization Manager = mobsync.exe (allows synchronization of files on the network for working offline.).
9) Windows Media Player 5.1 = mplay32.exe (Retro version of Media Player, very basic).
10) ODBC Data Source Administrator = odbcad32.exe
11) Object Packager = packager.exe (packaging objects for insertion in files, has comprehensive help files).
12) System Monitor = perfmon.exe (Everything you ever wanted to know about any aspect of PC performance)
13) Remote Access phone book = rasphone.exe
14) Registry Editor = regedt32.exe [also regedit.exe] (for hacking the Windows Registry).
15) Network shared folder wizard = shrpubw.exe (creates shared folders on network)
16) File signature verification tool = sigverif.exe
17) Volume Control = sndvol32.exe (Just in case you've lost it from your tray).
18) System Configuration Editor = sysedit.exe (modify System.ini & Win.ini just like in Win98!).
19) Syskey = syskey.exe (Secures XP Account database - BE CAREFUL... appears to encrypt all passwords...).
20) Microsoft Telnet Client = telnet.exe
21) Driver Verifier Manager = verifier.exe (Useful if having driver problems?).
22) Windows for Workgroups Chat = winchat.exe (old NT utility to allow chat sessions over a LAN).
23) "Microsoft System Configuration Utility" or simply "MSCONFIG." Designed to help you troubleshoot problems with your computer, MSCONFIG can also be used to ensure that your computer boots faster and crashes less.