ඇයි මෙහෙම වෙන්නේ; මෙවර ෆෝල්ඩරේ කතන්දරේ





සාමාන්‍ය ආකාරයට CON, PRN, AUX, NUL, COM1, COM2, COM3, COM4, COM5, COM6, COM7, COM8, COM9, LPT1, LPT2, LPT3, LPT4, LPT5, LPT6, LPT7, LPT8, LPT9 යන නම් වලින් FOLDERS හදාගන්න උත්සාහ කරලා තියෙනවාද? මෙම නම් වලින් ෆෝල්ඩර් සෑදිය නොහැකියි එසේ වුවත් Command prompt මගින් අපට මෙම ෆෝල්ඩර් හදාගන්නපුලුවන්. කොහොම හරි ෆෝල්ඩර් හදාගත්තත් ඒවා සාමාන්‍ය විදියට නම් මකන්න බැහැ. මේ සදහාත් Command prompt හි පිහිට අවශ්‍ය වෙනවා . ඊලගට බලන්න අඩුම වශයෙන් මේ නම් වලින් නෝට්පෑඩ් එකක්වත් ලියලා කරගන්න දෙනවාද කියලා ...

To create a folder: - use >mkdir con\ or > mkdir \\.\C:\con

To remove a folder: - use >rmdir con\ or > rmdir \\.\C:\con

ඉහත තියෙන්නේ ගැන මම සැකසූ වීඩියෝ එකක්.

වීඩියෝව මෙතනින් ගන්න

No comments:

Post a Comment