කොපි කිරීම්/ ඩිලීට් කරලා හමාරයි මීට පස්සේ අහන් නැතිව,,,


මෙම වැඩසටහන මගින් අපගේ පරිගනකයේ ඇති දත්ත කොපි කිරීම් / ඩිලීට් කිරීම් disable කරන වැඩසටහනක් එපමණක් නොවේ Task Manager හි End Process යන button එකද disable කල හැකියි. මෙහි අපට කැමති Hot key තෝරාගත හැකියි අපට මෙමගින් මෙම වැඩසටහන Enable හෝ Disable කරගත හැකියි.

මෙම වැඩසටහනෙන් කලහැකි දේවල් කිහිපයක්
1. Stops Cut
2. Stops Paste
3. Stops Copy
4. Stops Delete
5. Stops Copy To
6. Stops Move to
7. Stops Send To
8. Prevents renaming
9. Disables Task Manager’s End Process button
10.It also grays out the context menu items, disable Ctrl+C and Ctrl+V


ගන්න මෙතනින්

Download

1 comment:

  1. මෙන්න නියම සම්පත්. තවමනං බැලුවේ නෑ.ඒ උනත් නියමයි කියල හිතෙනවා.
    සුභ දවසක්

    ReplyDelete