ලොක් කරන නෝට්පෑඩ්



මේක හරියට වර්ඩ්පෑඩ් එක වගෙයි. තියෙන විශේෂ වාසිය තමා මෙමගින් අපි ලියාගන්න නෝට් එකක් පාස්වර්ඩ් එකක් සහිතව save කරගන්න පුලුවන් වීමයි. එමගින් අපට මෙම සරල wordpad මගින් ලියූ notes ලොක් කරලා තියාගන්න පුලුවන්. අවශ්‍ය නම් මෙම software එකටද password යොදාගත හැකියි. මෙම software එක කිසිදු ආකාරයක install කිරීමක් අවශ්‍ය වන්නේත් නැහැ. ඒ වගේම මෙය free and open source

2 comments: