Google Talk පාස්වර්ඩ් බැලීම



මෙම පුංචි මෘදුකාංගය රන් කරලා බලන්න එතකොට පාස්වර්ඩ් Remember me දැමීම කොපමණ දුරට සුදුසුද කියා ඔබට තෙරේවී. මොකද දන්නවද මම එහෙම කියන්නේ ඔබ පරිගණකයෙන් ඉවත්ව යනවිට Lock නොකර ගියොත් කාට හරි මෙම වැඩසටහන රන් කරලා ඔබගේ පාස්වර්ඩ් බලාගන්න පුලුවන්. මෙම වැඩසටහ රන් කරලා ඇති අවස්ථාවක ඔබ ටයිප් කරන පාස්වර්ඩ් එක පේනවා. එම නිසා ‘Google Talk’ exit කර නැවත රන් කරන්න.

හැබැයි ඔයගොල්ලන්ගේ වයිරස් ගාඩ් එක Kaspersky නම් මෙය වයිරස් එකක් කියා මකා දමන්න පුලුවන් ඒ නිසා Kasperskyද exit කර දමන්න.


මේක වයිරස් කියන්නත් අමාරුයි. එහෙම කියන්නේ මෙයා password හොරකම් කරන හින්දයි. මේ තියෙන්නේ ;Jotti's malware’ scan කලාම ලැබුනු ප්රථිපලේ.





1 comment:

  1. මෙහෙම ඇප්ස් කොච්චරවත් තියෙනව. MSIE එකේ එහෙම passwords සේව් කරල ගියොත් එහෙම ඔක්කොම හොයා ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එහෙම මාර ගොඩක් තියෙනව.

    ReplyDelete