නරකද Web Browser backup කරගත්තානම්...


  • මෙය භාවිතා කල හැක්කේ Windows usersලට පමණයි.
  • තවද .NET Framework 2.0 හෝ ඊට උඩ අවශ්ය වේ.
  • මෙමගින් සම්පුර්නයෙන්ම කරගත් හැකි Web Browsers, Mail Clients සහOthers කිහිපයක්
  1. Mozilla Firefox
  2. Flock
  3. Outlook 2003/2007
  4. Mozilla Thunderbird
MailBrowserBackup ස්වාධීන මෘදුකාංගයකි (GNU GPL v2), එබැවින් ඒක නිදහස් ලෙස අත්හදා බලන්න

1 comment: