කථාකරන ශබ්දකෝෂයක්?


කලින් වතාවක් මම ඉංග්රිසි කථාකරවනයක් ගැන කිව්වා මම දැන් කියන්න යන්නේ එවැනිම කථාකරන ශබ්දකෝෂයක් ගැනයි. මෙම ශබ්දකෝෂය කථනය සහිත විශ්ව කෝෂ ශබ්දකෝෂයක්. මෙහි වචන 250,000කට අධිකව අඩංගු වෙනවා. මෙහි ඉතිහාසය පිළිබඳ වූ, ග්රාම් ව්යවහාරය ඇතුලත් වචන ඇතුළත් කර තිබෙනවා.

මෙහි තිබෙන විශේශත්වය වන්නේ යම් කිසි වචනයක් ශබ්ද කරන ආකාරයක් පමණක් නොව එහි තේරුමද පැවසීමයි.


මේ ගැන වැඩි විස්තර

http://www.rwfts.com

No comments:

Post a Comment