ඔබගේ පරිගණකයට ලොග් වෙන යූසර්ස්ලව පහත පරිදි පාලනය කරගන්න. ඒ කියන්නේ පරිගණකයට ලොග් වෙන වේලාවන් ඔබම තීරණය කරන්න. ඔබගේ තීරණය ස්ක්රිප්ට් Script එකකට වෙනස් කල නොහැකි වේ.
1 - net user Sarath /time:M-F,08:00-17:00
2 - net user Nimal /time:M-F,8am-5pm
3 - net user Suresh /time:M,4am-5pm;T,1pm-3pm;W-F,8:00-17:00
4 - net user Kumara /time:all
සුළු පැහැදිලි කිරීමක්...
නිමල් ට පරිගණකයට ලොග් විය හැක්කේ සදුදා සිට සිකුරාදා උදේ 8 සිට සවස 5 දක්වා පමණි. කුමාරට ඕනෑම අවස්ථාවක පරිගණකයට ලොග් විය හැක.
how to do it????
ReplyDeleteYou can do it with command Prompt
ReplyDeleteමතක ඇති විදියට නම් මෙය GUI එකෙ කරගැනීමට අවකාශ තිබ්බා වගේ ? (clint කෙසේ වෙතත් win serevr වල නම් මේක තිබ්බා server 2000 වල වගේ තිබ්බා :D
ReplyDeletethnks machan....................meka nam loku udauwak...
ReplyDeleteස්තූතියි අදහස් වලට
Delete