ඊ-මේල් වලින් ඇටෑච්මන්ට්ස් යවන්නේ මෙහෙමයි....


ග්‍රැෆික්ස්, ඕඩියෝ, වීඩියෝ වැනි ටෙක්ස්ට් නොවන ෆයිල් එකක් ඊ-මේල් මගින් යවන්න නම් ඒවා ටෙක්ස්ට් එකක් ලෙස එන්කෝඩ් කලයුතුයි(කේතාංකනය කිරීම). ඊ-මේල් ඇටෑච්මන්ට් එන්කෝඩ් කිරීමට ප්‍රධාන වශයෙන් ක්‍රම 3 ක් තිබෙනවා.

MIME (Multipurpose Internet Mail Extensions) - ප්‍රධාන් වශයෙන්ම එන්කෝඩ් කරන ක්‍රමය.
Uuencoding - මෙය පරන ක්‍රමයයි.
BinHex - සමහරක් මැක් ඊ-මේල් වැඩසටහන් භාවිතා කරයි.

අපට මෙම ක්‍රම පිලිබදව දැන ගැනීමට අවශ්ය වන්නේ නැහැ. මොකද අපගේ ඊ-මේල් වැඩසටහන ඒ පිලිබදව බලාගන්න නිසා.

No comments:

Post a Comment