ස්ක්‍රීන් කියවනය.............




මේකත් හොද සොෆ්ට්වෙයාර් එකක් අපගේ පරිගනකයේ ස්ක්‍රීන් එකේ ඇති දේවල් කියවන. අපි මවුස් එකේ පොයින්ටරය රැගෙන යනවිට ස්ක්‍රීන් එකේ අදාල තැන් වල ඇති දේ මෙම සොෆ්ට්වෙයාර් එකට විස්තර කරන්න පුලුවන්. උඩාහරණයක් ලෙස මවුස් එකේ පොයින්ටරය මයි කම්පියුටර් අයිකන් එකට ලගට ගෙනගියවිට එය කියනවා (මයි කම්පියුටර් කියලා). ස්ටාර්ට් බට්න් එකේ සිට එහිදී ලැබෙන මෙනුව දිගේ යනවිටඩ එය විස්තර කරනවා. ස්ක්‍රීන් එකේ දිස්වන මැසේජ් පවා මෙයට කියවන්න පුලුවන්.
දැන් මේ වගේ සොෆ්ට්වෙයාර් විතරක් නෙමේ අපගේ ඊ-බුක් එකක් වුනත් සම්පූර්නයෙන් කියවලා දෙන්න පුලුවන් සොෆ්ට්වෙයාර් දැන් සොයාගත හැකියි.
පහත ලින්ක් එකෙන් එවැන්නක් ලබාගන්න මෙය පෝටබල් එකක්.
එහි ඇති තන්ඩර් ස්ටටර් යන එක ඩබල් ක්ලික් කරන්න.

http://www.4shared.com/file/104827102/d35972ef/ThunderUSB.html

No comments:

Post a Comment