Google Talk පාස්වර්ඩ් බැලීම....
ඉත කුඩැ වැඩසටහනකින් මෙහි පාස්වර්ඩ් එක යම් කිසි කෙනෙකුට බලගත හැක.


මෙම ඇඩොන් එක මගින් ගිනි නරියා භාවිතා කොට ඇතුල් වූ සියලු වෙබ් සයිට් වල යූසර් නේම් සහ පාස්වර්ඩ් බලගත හැක. අවශ්ය නම් අප්ට එය ෆයිල් එකකට සේව් කර එය අප්ගෙ ෆයර්ෆොක්ස් ට ඇතුල් කර ගට හැකියි

සැලකිය යුතුයි:
මේ සදහා පාස්වර්ඩ් රිමෙම්ඹර් මී යොදා තිබිය යුතුයි.
සම්පත් ඔය කිව්ව එක මම හොයා ගත්තා.එක හොදයි. හැබැයි ඒක KasperSky අල්ලනවා. ඕක වැඩ කරන්නේ ඇප්ලිකේශන් (Application Software) වලට විතරයි.
ReplyDelete