මගේ කම්පියුටරයට ජී-මේල්

දැන් ඔබේ මේල් බලන්න 'මගේ කම්පියුටරයෙන්' කරන්න තියෙන්නේ පහත තියෙන සොෆ්ට්වෙයාර් එක බාලා ස්ථාපනය කරන එක විතරයි. මේ ෆ්යිල් එකේ සයිස් එක වන්නේ කිලෝ බයිට් 153යි. මේ මගින් පහසුවෙන් මේල් කම්පියුටරයෙට ගබඩා කරගන්න පුලුවන්. 1 රූපයෙන් දැක්වෙන්නේ එය ස්ථපනය කල විට සහ 2 රූපයෙන් දැක්වෙන්නේ එය ඩබල් ක්ලික් කල විට දිස්වන ලොගින් ස්ක්රීන් එකයි.


http://www.4shared.com/file/103265832/cc106900/gmailfs113.html




8 comments:

  1. meka weda karanne kohomada kiyalath kiyala denna puluwanda?

    ReplyDelete
  2. හිස් ‍ෆෝල්ඩරයක් ඕපන් වෙනවා විතරයි. :-(

    ReplyDelete
  3. හිස් ෆෝල්ඩරයක් විතරයි මටත් ආවෙ :(

    ReplyDelete
  4. මටත් ඒකම තමයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  5. මෙතන කරලා තියෙන්නේ තනිකරම වංචාවක්

    ReplyDelete
  6. කෝකටත් කට්ටිය දෙපාරක් කල්පනා කරල බලන්න මේ වගෙ වැඩසටහන් වලට තමන්ගෙ Account විස්තර දෙනකොට!

    ReplyDelete
  7. nothing have to say

    its not a project of google.

    visit following....if you want to put your gmail account in risk,its oki

    http://en.wikipedia.org/wiki/GMail_Drive

    heeps....

    ReplyDelete
  8. අපි ජීමේල් ඩ්‍රයිව් එකට කොපි කරන ෆයිල්ස් අපේ ජීමේල් එකවුන්ට් එකට එකතු වෙනවා. ඊට පස්සේ ඕනම තැනකින් ඒවා ආපහු ගන්න පුළුවන්. අපේ ජීමේල් එකවුන්ට් එකේ 7GB තියන නිසා අපිට ගොනු විශාල ප්‍රමාණයක් බැකප් කරලා තියාගන්න පුළුවන්. ඇත්තටම මේක බැකප් ක්‍රියාවලියක්.

    ReplyDelete