ෆෝල්ඩර් වලට මායාව

ඕගොල්ලෝ වැදගත් දත්ත අඩංගු ෆෝල්ඩර් එකක් අනෙක් අය බලන එක නවත්තන්න මොන වගේ දෙයක්ද කරන්නේ? මොකද හිතන්නෙ ෆෝල්ඩර් එක ඕපන් කලාම වෙන ෆෝල්ඩර් එකක් ඕපන් වෙන්න සැලසුවොත් ??

කැමති නම් මෙන්න තියෙනව විස්තරේ අනං මනං නැතුවම. හැබැයි File Lock කියන software එක ඕනැ වෙනවා මෙමගින් අපිට ඕනැ ෆෝල්ඩර් එකක් ඕපන් කලාම මයි කම්පියුටර්/ කන්ට්රොල් පැනල් / රිසයිකල් බින් වගේ දෙයක් ඕපන් වෙන්න සෙට් කල හැකියි. නැවත අපිට අවශ්ය වු විට ෆෝල්ඩරය පෙර තිබු තත්වයට පත් කල හැකියි.

මෙහි 1,2 රූපයෙන් දක්වා ඇත්තේ එසෙ සකස් කල ෆෝල්ඩරයකි. 3 රූපයෙන් දක්වා ඇත්තේ එය ඕපන් කල විට දිස්වන ආකාරයයි. හැබැයි මතක තියාගන්න ෆෝල්ඩරයේ properties බැලුවහම ෆෝල්ඩරයේ නියම සයිස් එක බලාගන්න පුලුවන් .

http://www.toplang.com/filelock.exe

2 comments:

  1. මේකත් අර ඔත්තුකාරය වගේද?

    ReplyDelete
  2. මටත් හිතෙන්නෙ එහෙමයි. ඔයාට පුලුවන්නම් ඔත්තුකාර සොෆ්ට්වේයා එකක නමක් හරි ගන්න තැනක් හරි එවනවද

    ReplyDelete