ඔටෝරන් වලට සරළ විසන්දුමක්!

ඔබේ පෙන් ඩ්‍රයිව් එකේ නිතරම ඔටෝරන් වයිරසයක් වන Autorun.inf නිතරම හැදෙනව නම් මෙන්න විසන්දුමක්.
කරන්න තියෙන්නෙ බොහොම සරල දෙයක්. ඒ කියන්නෙ autorun.inf ෆෝල්ඩරයක් හදන්න විතරඉ.
මෙය වයිරස් එකේ නමින්ම හැදුවහම ඒ නමින්ම තවත් ෆයිල් එකක් හදෙන්නේ නැහැ.
ඒ කියන්නෙ වයිරස් එකට බැහැ Autorun.inf ෆෝල්ඩරය රිප්ලේස් කරන්න.
මේ ආකාරයට ඕනැම වයිරස් එකකට ෆෝල්ඩරයක් හදල තියාගත්තැකි.
මේ ක්‍රමය ඔටෝරන් රිමූවර් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරනවාට වඩා අරක්ශිතයි මොකද එහෙම කියන බොහොමයක් වයිරස්.

3 comments:

  1. autorun.inf fileඑක read only කලොත් තවත් හොඳයි නේද (Right click >> Properties >> attributes: Read-only)

    ReplyDelete
  2. මුලින්ම කියන්න ඕනේ autorun.inf කියන්නෙ වයිරස් එකක් නෙමෙයි. මෘදුකාංග ස්වයංව ක්‍රියාත්මක කරවන්න පාවිච්චි වෙන script එකක් පමණයි ඒක. Windows XP වල Wireless Network Setup කරලා තියෙනවනම් බලන්න පුළුවන් පෙන් එකේ මේ ෆයිල් එක හදනවා වින්ඩෝස් වලින්.

    Autorun.inf ෆෝල්ඩර් එක යම් තාක් දුරකට සාර්ථක විසඳුමක්. 100% සාර්ථක නෑ. වයිරස් එකේ හැකියාවන් තීරණය වෙන්නෙ ඒක ක්‍රමලේඛණය කරල තියෙන ආකාරය අනුව. ඉතින් ඔය folder එක හඳුනාගෙන ඒක file එකකින් replace කරන VBScript එකක් ලිවීම අපහසු නැහැ. සමහර වයිරස් වලට ඕක බාධාවක් නොවෙන්න පුළුවන්. :P

    Read Only කිරීම සාර්ථක විසඳුමක් නෙවෙයි. මොකද මම දැකල තියෙන ගොඩක් වයිරස් වලින් මේ Read Only ලොක් එක අයින් කරනවා.

    හොඳම විසඳුම සුපරීක්ෂාකාරී වීම.

    ReplyDelete
  3. ඒක නම් ඇත්ත තමයි. කොච්චර ReadOnly දැම්මත් වයිරස් එන එක නම් වලකින්නෑ.
    මේක බලන්න. මේකෙන් තමන්ගේ පරිගණකයේ Autorun.inf නැවත්වීම සිදුකලත් ශාකුන්තල කියන්නා වගේ තමන් සුපරීක්ෂාකාරී වීම ඉතා වැදගත්.
    කිසිම විටක කෙලින්ම පෙන් ඩ්‍රයිව් විවෘත නොකර View-->Explorer bar-->Folder හරහා Tree එක භාවිතා කර විවෘත කරන්න.

    ReplyDelete