අන්තර්ජාලෙන් යලුවෙකුට එන්න කියන්නේ කොහොමද???

මෙම සේවාව වැදගත් වන්නේ මෙම සේවාවෙන් තවත් පරිගණකයක පාලනය ලබාගත හැකි වීමයි.
  • ඇරයුමක් පිලියෙල කර ගැනීම සදහා සහ ඉන් පසුව පහත පියවරවල් අනුගමනය කරන්න.
පළමුව Start --> Help and Support & Select " Invite a friend to connect to your computer with Remote Assistance "
  • ඉන්පසුව Invite Someone to help you තෝරන්න
  • ඉන්පසුව Save Invitation as a File තෝරන්න.ඉන්පසුව පහත රූප සටහන් වල පරිදි ඇරයුම සාදා සේව් කරගන්න.

  • ඉන්පසුව ඔබගෙ යලුවාට මෙය ලැබීමට සලස්වන්න.

මෙමේ අරධනාවට යම් කිසි කාල සීමවක් වෙන්කරතැබිය හැකියි ඉකුත් වීම සදහා. ඔබ ආරධනාව සදහා යොදාගත් පාස්වර්ඩ් එකත් යාලුවාට කීම වැදගත්.

ඔබගේ යහලුවාට මෙම ආරාධනාව ලැබීමෙන් පසු ඔබගේ පරිගනකයට ලොග් විය හැකියි. ඔහු ඔබගේ පරිගනකයට ලොග් වෙනකොට ඔබගෙන් ඒ ගැන පහත සදහන් පරිදි වින්ඩෝ එකක් මතු වේ. එයට ඔබගේ අවසරය දුන් විට ඔහුට ඔබගේ පරිගනකයට ලොග් විය හැකියි.



ඉහත රූපයෙන් දක්වා ඇත්තේ යහලුවා ඔබගේ අරිගනකයට පැමිනි විට ඔබට පෙනෙන වින්ඩෝ එකයි. දැන් ඔබගේ යහලුවාට ඔබගේ පරිගනකයේ මුලු ස්ක්‍රීන් එකම පෙනේ. දැන් ඔහුට ඔබගේ පරිගනකයේ සම්පූර්න බලය වුවත් ඔබට ලබා දිය හැකියි.




1 comment:

  1. මම නම් ඔය වැඩේට පාවිච්චි කරන්නේ team viewer ඒක ගොඩක් හොදයි.

    ReplyDelete