නැවත එකතු කලා - System එකවුන්ට් එකෙන් පරිගණකයට log වෙන්න ක්රමය



ඕගොල්ලෝ අහලා තියෙනවාද මේ System එකවුන්ට් එක ගැන. Administrator ටත් වඩා බලතල තියෙන එකවුන්ට් එකක් තමයි මේක

කොහොමද වෙන්නේ

පළමුවෙන්ම start à run type ‘cmd’ ළඟට press Enter

  • at < වෙලාව > /interactive "cmd.exe"

උදාහරණයක් ලෙස at 14:20 /interactive "cmd.exe" ළඟට press Enter

ම්තක තියගන්න වෙලාව දානකොට පැය 24 ඔර්ලොසුවේ වේලාවෙන් දාන්න ඕන ඒ වගේම මෙතනට වෙලාව දානකොට ඔබගෙ සිස්ටම් එකේ වෙලාවට වඩා විනඩියක් වැඩියෙන් දමන්න. උදාහරනයක් ලෙස දැන් ඔබගේ පරිගණකයේ වෙලාව පස්වරු 8:10 නම් ඔබ ඇතුල් කල යුතු වේලාව වන්නේ 20:11 (පැය 24 ඔරලෝසුවෙන්).

ළඟට cmd window එකට අමතරව තවත් window එකක් open වේවි. දැන් cmd window close කරන්න

ළඟට Task manager අරගෙන processes වල ‘explorer.exe’ යන process end කරන්න

ළඟට අනෙක් window එකේ explorer.exe ටයිප් කරලා press Enter

මෙන්න ඔබ System එකවුන්ට් එකෙන් log වුනා මින් ඉවත්වීමට Log Off වෙන්න

කොහොමද වැඩේ???

3 comments:

  1. this is not working in my PC i dnt kw y is it :( !!

    ReplyDelete
  2. මේක හරිම සරල උපක්‍රමයක්. Windows scheduled tasks වැඩ කරන්‍‍නේ NT_AUTHORITY\SYSTEM විධියට. ඉතින් SYSTEM විධියට ‍‍cmd.exe විවෘත කරවා ගැනීම පමණයි අවශ්‍ය. එතනින් ‍‍ලොකු වැඩක් කරගන්න පුළුවන්. :)

    ReplyDelete