ඔබගේ Usersලව පාලනය කරන්න..

ඔබගේ පරිගණකයට ලොග් වෙන යූසර්ස්ලව පහත පරිදි පාලනය කරගන්න. කියන්නේ පරිගණකයට ලොග් වෙන වේලාවන් ඔබම තීරණය කරන්න. ඔබගේ තීරණය ස්ක්රිප්ට් Script එකකට වෙනස් කල නොහැකි වේ.

1 - net user Sarath /time:M-F,08:00-17:00

2 - net user Nimal /time:M-F,8am-5pm

3 - net user Suresh /time:M,4am-5pm;T,1pm-3pm;W-F,8:00-17:00

4 - net user Kumara /time:all

සුළු පැහැදිලි කිරීමක්...

නිමල් පරිගණකයට ලොග් විය හැක්කේ සදුදා සිට සිකුරාදා උදේ 8 සිට සවස 5 දක්වා පමණි. කුමාරට ඕනෑම අවස්ථාවක පරිගණකයට ලොග් විය හැක.

5 comments:

  1. මතක ඇති විදියට නම් මෙය GUI එකෙ කරගැනීමට අවකාශ තිබ්බා වගේ ? (clint කෙසේ වෙතත් win serevr වල නම් මේක තිබ්බා server 2000 වල වගේ තිබ්බා :D

    ReplyDelete
  2. thnks machan....................meka nam loku udauwak...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් වලට

      Delete